මහාචාර්ය කාලෝ ෆොන්සේකාණන් ජිවිතයේ වැඩි වශයෙන් දුකට පත් වී ඇත්තේ සිය මවගේ වියෝව
සිදු වූ අවස්ථාවයි. එතුමා තම මවගේ ඡායාරූපට මල්මාලයක් පැලදීම මෙහි දැක්වේ.
සිදු වූ අවස්ථාවයි. එතුමා තම මවගේ ඡායාරූපට මල්මාලයක් පැලදීම මෙහි දැක්වේ.
මෙහි වම් පැත්තේ දිස් වන්නේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූ එතුමාණන් තම ආදරණිය මව සහ සහෝදරයින් තුන් දෙනා සමග ගත් ඡායාරුපයකි.
දකුණු පස එතුමා තම ආදරණිය බිරිද(පර්ල්), දියණිය (ඉදුනිල්) සහ පුතනුවන් (සුරංග) සමග ගත් ඡායාරුපයකි.
මහාචාර්ය කාර්ලෝ ෆොන්සේකානන් 1961 වසරේ ජනවාරි මස 26 වනදා තමා කුඩා කාලයේ පටන් දැන හැදිනගෙන සිටි හෙලන් පර්ල් පණ්ඩිතරත්න නම් වූ කාන්තාව සමග විවාහ දිවියට පිවිසහ.
මහාචාර්ය ෆොන්සේකාණන් තම බිරිද පුතණුවන් සහ ලේලිය සහ
දියණිය සහ බෑණනුවන් සමග
සැම කල්හිම ශ්රී ලංකාවේ පළමු පුරවැසියාගේ පටන් සියලු
ශ්රී ලාංකිකයින් හට මෙතුමා කෙරෙහි ඇත්තේ හද පිරි ගෞරවදරයකි.
අප රටෙහි ඉහලම පාලන තන්ත්රයටත් එතුමා කෙරෙහි තිබුනේ ඉමහත් ගෞරවාදරයකි.
අප රටෙහි ඉහලම පාලන තන්ත්රයටත් එතුමා කෙරෙහි තිබුනේ ඉමහත් ගෞරවාදරයකි.
No comments:
Post a Comment